アイコン

Raamuwa

チャンネル登録者数 52.2万人

44万 回視聴 ・ 22922いいね ・ 2023/09/30

මනසේ අගුළු හරිමු

ඉතාලියේ මිලාන් නගරයේ සජීවී වැඩසටහනට ලියාපදිංචිය මෙතැනින් 👇
https://student.intellectii.global/of...


පළමු වරට ඉතාලියේ මිලාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් 2023 ඔක්තෝබර් 8 වන ඉරිදා කණ්ඩායම් වැඩසටහනක් කිරීමට බලාපොරොත්තු වෙමි.
මෙය ඉතාම ගඹුරු, සංකීර්ණ එනමුත් ඔබගේ ජීවිතයේ ලෞකික සහ ආධ්‍යාත්මික යන අංශ දෙකටම විශාල ධනාත්මක බලපෑමක් කල හැකි ක්‍රියාදාමයකි.
මෙහිදී පහත මාතෘකා අරභයා ඔබ වෙත වටිනා දැනුම් සහ ක්‍රියාකාරකම් සමුදායක් ඉගැන්වීමට බලාපොරොත්තු වෙමි.

ඔබගේ අනන්‍යතා තල
ඔබගේ සැබෑ අනන්‍යතාවය වැසී තිබෙන බාහිර කරුණු හඳුනා ගැනීම සහ ඒවා සෙමෙන් ඉවත් කිරීම
පෞද්ගලික ආඛ්‍යාන ගොඩ නැඟීමේ වැදගත්කම සහ ආඛ්‍යාන ගොඩ නඟන ආකාරය.
අනියතභාවය හමුවේ නොසැලී සිටින ආකාරය
තමා පිළිබඳව අවබෝධය හරහා ජීවිතය ජය ගන්නා ආකාරය.
මනස එක්තැන් කිරීමේ ගැඹුරු භාවනා ක්‍රම

ඇතුළු මාතෘකා රාශියක් මෙම වැඩසටහනේදී උගන්වනු ලැබේ.
පළමු වරට පවත්වන නිසා ආසන සංඛ්‍යාව ඉතාම සීමිතයි.

කැමති කෙනෙක් සිටීනම් පහත ලින්ක් එක හරහා ලියාපදිංචි විය හැකියි
https://student.intellectii.global/of...

එහෙනම්.... එදාට මුණ ගැසෙමු!

ජය!
~ Randika

🚀 -----------------------✴-------------------------- 🚀

🎯වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇

"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - https://student.intellectii.global/of...

"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - https://student.intellectii.global/of...

My Corporate Training Programs - https://intellectii.global/training-p...

New Website - https://intellectii.global

මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් -    • රන්දික විජේසිංහ ගැන බිඳක්...  

මගේ අනිත් Youtube නාලිකාව -    / @randikawijesinghe  
🚀 -----------------------✴-------------------------- 🚀

コメント

コメントを取得中...

再生方法の変更

動画のデフォルトの再生方法を設定できます。埋め込みで見れるなら埋め込みで見た方が良いですよ。

現在の再生方法: education