Loading...
アイコン

BLUESKY PRODUCTIONS

チャンネル登録者数 15.9万人

9442 回視聴 ・ 245いいね ・ 2020/10/03

Re Ahase ( රෑ අහසේ ) Billy Fernando - Behind the Scenes | Wasawa Baduge

නරඹන්න සවන් දෙන්න, ප්‍රතිචාර දක්වන්න. ආදරයෙන්.
"මධුරාණී" - ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය‌ෙන්......
👉   • Madhurabhani - Lyrics Video | Adaraneeya P...   👈 -~-
Behind the scenes of "Re Ahase" The Music Video

සැමදා මගේ මයි.. කීවේ ඔයාමයි..
ඔය දෑස අද ඇයි ඉවත බලා..
සිහිනේ සදා කල්.. සැදුවේ ඔයාමයි..
අද මම මෙහේ.. තනි වෙලා...
රෑ අහසේ.. තරු පායන්නෙ නෑ...
මේ අන්ධකාරේ... මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ළග නැති දා.... අඳුරේ ඉන්න බෑ...
ආදර වදන් වැල්.. ඔබ මට කියා දුන්
පෙර සේම අදටත්.. ඇහෙනවා..
වෙන් වී ගියේ ඇයි.. සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා..

Starring - Nalaka Daluwatta & Dinakshie Priyasad
Artist - Billy Fernando
Music - Billy Fernando
Lyrics - Nandana Wickramage
Video Director - Wasawa Badu

コメント

コメントを取得中...

コントロール
設定