
Hela Rahas
チャンネル登録者数 57.4万人
12万 回視聴 ・ 1885いいね ・ 2021/06/13
ලස්සන වීමට මහා ලක්ෂ්මී මන්ත්‍රම් | Maha lakshmi mantra for beauty | Hela Rahas
දවසේ ඔබට පහසු ඕනෑම වේලාවක සිත එක්තැන්ව තබාගෙන, යහපත් චේතනාවෙන්, දැඩි භක්තියෙන් හා විශ්වාසයෙන් මෙයට සවන් දෙන්න.මන්ත්‍රයේ ශබ්දය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න.
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම භාවිතා කල හැකි මෙම බලගතු මන්ත්‍රය මෙහි 21 වතාවක් වාදනය වෙයි.
මහා ලක්ෂ්මී දේවිය යනු ධනයට පමණක් නොව ශ්‍රියාවට,සුන්දරත්වයට අධිපති දෙවඟනයි.
මෙම මන්ත්‍රයට සවන්දෙන අතරතුර මහාලක්ෂ්මිය මෙන් මාගේ රූප සෞන්දර්‍යයද ශ්‍රියාවෙන් අනූන ආකර්ෂණීය වෙන ලෙසට ප්‍රාර්ථනාවක්ද කළ හැකිය.
ඔබගේ හෙඩ්ෆෝනය භාවිතා කර
දිනපතා මෙම මන්ත්‍රයට සවන්දෙන්න.
ඔබට ඔබගේ මුහුණ අවටින් සියුම් කම්පනයක් දැනෙනු ඇත.ඒ ඔබගේ රුධිර සංසරණයයි.දිගින් දිගටම මෙසේ සිදුවීමෙන් ඔබගේ මුහුණ බැබලීමට පටන් ගනී.මෙම මන්ත්‍රය නවීන විද්‍යාවට සම්බන්ධ වන්නේ එලෙසිනි. අවම දින විසි එකෙක් මේ මන්ත්‍රයට සවන් දෙන්න.ඒ අතරතුරු ඔබේ අද්දැකීම පහතින් කමෙන්ට් කිරීමට කාරුණික වන්න.එය අන් අයටද උපකාරයක් වනු ඇත.
コメント
再生方法の変更
動画のデフォルトの再生方法を設定できます。埋め込みで見れるなら埋め込みで見た方が良いですよ。
現在の再生方法: 通常
コメントを取得中...
関連動画

3 MOST POWERFUL MAHALAKSHMI MANTRAS for GROWTH & SUCCESS in WEALTH MONEY FINANCE | Laxmi Mantra
228万 回視聴

Kuber Ashtalakshmi Mantra With Lyrics | कुबेर अष्टलक्ष्मी मंत्र | Kuber Mantra 108 Times | Diwali
856万 回視聴

Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
235万 回視聴

Friday Powerful Kanakadhara Stothram | Singer Saindhavi | Saindhavi Hits | Lakshmi Devotional Songs
1.7万 回視聴

🔴 LIVE | ஞாயிற்றுக்கிழமை கேட்க வேண்டிய செல்வம் வழங்கும் செல்வலட்சுமியே பாடல் | Magizhan Tv
222 人が視聴中

ලක්ෂ්මී දේවී ආශිර්වාද සෙත්කවි | Lakshmi devi sethkavi | udalamaththe nandarathana thero | damsilu tv
18万 回視聴

විශ්වමාතා සෙත් කවි ඔයාට ඊලග තප්පර 5 ඇතුලත පුදුමයක් වේවී!!! - Wishwa matha seth kavi - Ape Pansala
17万 回視聴

දෙවියන් පවා ආදරය කරන ලස්සන කෙනෙක් වෙන්න මේ දේ කරන්න|වටිනා බණ | galigamuwe gnanadeepa thero 2021 bana
8.5万 回視聴

🔴LIVE SONG | ஞாயிற்றுக்கிழமை மஹாலஷ்மி சிறப்பு பாடல் அன்று செல்வம் பொங்கிட Mahalakshmi Tamil Song
118 人が視聴中

"සුදු නෙවෙයි රත්තරන් පාටක් එන්නේ" lakshmi beauty mantra sinhala lakshmi mantra for beauty sinhala
50万 回視聴
コメントを取得中...