@lokayadenagamu - 404 本の動画
チャンネル登録者数 11.9万人
"ලෝකය දැනගමු" වෙත සාදරයෙන් පිළිගනිමු සයිබර් අවකාශයේ සිංහලෙන් විවිධ විෂයයන් පිළිබඳ දැනුම සොයන්නෙකුට "ලෝකය දැනගමු" හා සම්බන්ධ විය හැක. අප ඔබට විද්‍යාත්මක සොයාග...
සැවුලන් ඇති කරන විදිහ සහ ගන්න ප්‍රයෝජන
ඔරේන්ජ් වවන විදිහ සහ කර්මාන්තශාලාවල ක්‍රියාවලිය
කෝපි වවන විදිය සහ කර්මාන්තශාලාවල හදන විදිහ
මහා පරිමාණයෙන් පිනිමුවන් ඇති කරන විදිහ
කකුළුවන් අල්ලන විදිහ
ජපානයේ වටිනාම ඖෂධය රතු රීෂි හතු
කර්මාන්ත ශාලාවක කෙසෙල් චිප්ස් හදන විදිහ
මරියානා ආගාධය ගැන විස්තර
මැක්ඩොනල් කර්මාන්තශාලාවක් තුළ බර්ගර්ස් නිෂ්පාදනය කරනු ලබන ක්‍රියාවලිය
ස්කොලොප් බෙල්ලන් ජපන් ධීවරයින් අල්ලන විදිහ සහ කර්මාන්ත ශාලාවේ සැකසීම
ලෝකෙ පුංචිම ඒත් ශක්තිමත්ම සත්වයා | ටාර්ඩිග්‍රේඩ්
ලේ බොන වැම්පයර් වවුලන් පිළිබඳව
රටකජු වගා කිරීම, තෙල් සිඳීම, පීනට් බටර් සෑදීම.
චීනය යෝධ සලමන්ඩර්, ගොවිපල තුල ඇති කරන ආකාරය සහ සකසන ආකාරය | Salamander කර්මාන්තය
ලෝකයේ විශාලතම මල
මල්ලට් මාළු බිත්තර
මස් සඳහා GUINEA PIG සතුන් ඇති කරනු ලබන ආකාරය
හැමදාම ජපානෙටම භූමිකම්පායන හේතුව
බෙල්ජියන් බ්ලූ ගවයෝ
රොබෝල යොදාගෙන කරන ස්ටෝබරි වගාවක්
මස් වලට ම ඇමරිකාවේ බයිසන් ගවයෝ ඇතිකරන විදිහ
වඳ වීගෙන යන කබල්ලෑවා
මී පැණි වගේ ගස්වලින් ගන්න පැණි වර්ගයක් ගැන අහලා තියනවද
සල්ලි හොයන්න දුක් විඳල කකුළුවෝ අල්ලන මිනිස්සු.
ටෝෆු කර්මාන්තශාලාවන්වල හදන විදිහ
මේ සත්තුන්ගෙන් තියෙන ප්‍රයෝජනය දන්නවද
කජු වල සල්ලි හොයන මිනිස්සු | කජු වගාව සහ කජු සකස් කිරීම
මුහුදු අශ්ව වගාවේ සියලු රහස් සමග මුහුදු අශ්වයන් ඇති කරන ආකාරය
මාළු අල්ලා ටින් කළ ටූනා බවට පත් කරන ආකාරය
බෙල් පෙපර් ටොන් මිලියන ගණනක් ලබා ගන්නේ කෙසේද
ඩ්‍රැගන් ෆෘට් වගාවේ විශ්මිත තාක්ෂණය | ඩ්‍රැගන් ෆෘට් නූඩ්ල්ස්
මකර කුකුළන් | කකුල් නිසා ඉහළ වටිනාකමක් ලැබෙන කුකුල්ලූ වර්ගයක්.
මිලියන ගණනක් අස්වැන්න ලබන්න දූරියන් වගාව.
🐘 අලිවන්ටත් නම් තියෙනවා එයාලම දාගත්ත ! - THE SECRET LANGUAGE OF ELEPHANTS
🍌 ලෝකයේ විශාලතම කෙසෙල් වර්ගය – Musa ingens! 🍌
නිකම්ම ඉන්න මොණරුන්ගෙන් සල්ලි හොයන විදිහ.
ලෝකෙ ලොකුම මී හරකා
ලෝකයේ මිල අධික සහ සුඛෝපභෝගී හැම්
මස්, අක්මාව සහ පිහාටු සඳහා මිලියන ගණනක් පාත්තයින් ඇති දැඩි කරන ආකාරය.
රත්තරන් වලින් හදන චොකලට් එකක්
ලොකු ජයග්‍රහණයක් හැමෝටම ස්තුතියි
අන්නාසි වගාව: සිටුවීමේ සිට සැකසීම දක්වා
බැටළුවන් ඇති කරනු ලබන ආකාරය ලොම් ලබා ගැනීම සහ මස් සැකසීම
මස් සහ කිරි සඳහා මිලියන ගණනක් එළුවන් ඇති කරන්නේ කෙසේද
කර්මාන්ත ශාලාවක රස් බෙරි ජෑම් සාදන ආකාරය
ඔබ කවදාවත් අහලා නැති අමුතුම නීති 05 ක්.
මිලියන ගණනක් කළුකුමා ඇතිකර කාරය, කර්මාන්ත ශාලාවක මස් සැකසීම
ලොව භයානකම ස්වභාවික විපත් 10
අඹ වගාව, කප්පාදුව, නවීන තාක්ෂණික කර්මාන්තශාලාවක්
කර්මාන්තශාලාවන් තුළ අබ පේස්ට් නිෂ්පාදනය කරනු ලබන ආකාරය.
ලැව් ගිනි ඇතිවන එකෙත් වාසි තිබෙන බව දන්නවද
හරක් මිලියන 25ක් ඇති කරන ඕස්ට්‍රේලියාවේ ගව මස් ව්‍යාපාරය.
ලෝකයේ හොඳම පොදු ප්‍රවාහනයක් තිබෙන රටවල් දහය
කර්මාන්ත ශාලාවේ සෝයා සෝස් සාදන ආකාරය | How Soy Sauce Is Made In Factory
ජෙලිෆිෂ් ඇති කිරීම, ජෙලිෆිෂ් අස්වැන්න නෙළන ආකාරය - ජෙලිෆිෂ් සැකසීම.
නවීන තාක්ෂණයෙන් දෙළුම් වගාව සහ දෙළුම්වලින් විවිධ නිෂ්පාදන කරන ආකාරය
ගෝනුස්සන් ඇති කරනු ලබන ආකාරය
බිලියන ගණන් මුදල් උපයන තිලාපි මත්ස්‍ය වගාව
නත්තල් ගස් වගා කිරීම සහ සකස් කිරීම
වීදුරු හදන විදිහ
නෙස්කැෆේ හදන නවීන තාක්ෂණය
චීනයේ මස් කිරි හම සඳහා බූරුවන් ඇති කරනු ලබන ගොවිපළක්.
අවන්හලවල් වලට ගිහින් කන ෆ්රෙන්ච් ෆ්රයිස් හදන විදිහ -how to make French fries in factory
ඇමරිකාවේ ලූනු ගලවන තාක්ෂණය
සතෙකුගෙ මළපහ වලින් හදන ලෝකයේ රසම කෝපි වර්ගයක්
කර්මාන්ත ශාලාවන් තුළ පැන්සල් නිෂ්පාදනය කරනු ලබන ආකාරය
රත්තරන් හදන විදිය සහ ලෝකෙ ලොකුම රන් එකතුව
චීනයේ මිලියන ගණනක් පත්තෑයෝ ඇතිකරනු ලබන ආකාරය
චීනයේ දහස් ගණන් මීයන් ඇති කරන ගොවිපළවල්
ඔලිව් වලින් සබන් හදන්නෙ මෙන්න මෙහෙමයි
නෙළුම් දඬුවලින් ඇඳුම් හදන විදිහ - How to make clothes from lotus
කාන්තාරයේ ඔටුවන් මිලියන ගණනක් මස්,කිරි සඳහා ඇති කරන ආකාරය.
රස කර කර බොන කිරිපිටි හදන්නේ මෙන්න මෙහෙමයි
ගොළුබෙල්ලො ඇති කරලා සල්ලි හොයන්නේ මෙහෙමයි.
මිලියන ගණන් සල්ලි හොයන තායිලන්තයේ කොස් වගාව
ස්පැගටි ටොන් මිලියන ගණනක් නිෂ්පාදනය කරන හැටි
සූරියකාන්ත තෙල් හිඳින්නේ මෙන්න මෙහෙමයි
මහා පරිමාණයෙන් සිදු කරනු ලබන කෝමාරිකා වගාව
ඇමරිකාවේ ආරම්භයේ සිට මේ දක්වා සිටි සියලූම ජනාධිපතිවරු
කැන්ගරුවන් දඩයම් කරන ආකාරය සහ මස් සකස් කිරීම
චීනය ගැන අමුතුම දේවල් 15 ක්
මිලියන ගණන් හාවුන් ඇති කරන ගොවිපළවල්
පරවි ගොවිපළක් පවත්වාගෙන යනු ලබන ආකාරය
එක එක රටවල් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ආකාරය
මිලියන ගණනක් පැස්බරුන් මස්, සම සහ බිත්තර සඳහා ඇති කරන ආකාරය
ඊශ්‍රායලය ගැන ඔබ කවදාවත් අහල නැති දේවල් 30 ක්
මිලියන ගණනක් ice cone සහ අයිස්ක්‍රීම් සෑදෙන විදිග
මී හරක්ගෙන් මිලියන ගණන් සල්ලි හොයන මිනිස්සු
ලිංගික ආරක්ෂිත තාක්ෂණය
නවීන කෘෂිකාර්මික යන්ත්ර | Modern agricultural machinery
ඇමරිකාවේ එළු පාලනය | goat farming Sinhala
බීට් වලින් සීනි හදන හැටි
සිගරට් හදන හැටි |සිගරැට් | How to make cigarette
නේපාලයේ කැලෑවල මී වද කඩන විදිහ
අක්කර දහස් ගණනක කෙසෙල් වගාවක්
සම ලබා ගැනීමට ඇති කරනු ලබන සර්පයින්
වැඩිම කොකා කෝලා කෑන් හිමි පුද්ගලයා
අවුරුද්දකට බිත්තර බිලියන 97.3 ක් | බිත්තර |
මිලියන ගණන් ආදායම් උපයන පොල් නිෂ්පාදන
JACK DANIEL'S හදනව දැකල තියෙනවද | How to make JACK DANIEL'S whiskey